පන්ති මාරු කළ දුම්රිය මගීන්ට ලක්ෂ තුනක දඩ


ප්‍රවේශපත්‍ර නොමැතිව සහ තුන්වැනි පන්තියේ ප්‍රවේශපත් වලින් දෙවැනි පන්තියේ මැදිරිවල ගමන් කළ මගීන් 108 දෙනෙක් දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගත් බව කියයි.

මගී 98 දෙනෙකුගෙන් දඩ වශයෙන් රුපියල් 318,000 ක මුදලක් අයකර ගෙන ඇතැයි දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

දඩ ගෙවීමට නොහැකි වු මගීන් 10 දෙනෙකුගම්පහ පොලිසියට බාර දී ඇත.