
( වයි.ඒ.එස්.වීරවංශ , සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ රජවක මහා විදුහලේ ගොඩ නැගිල්ලක් මතට ගසක කොටසක් කඩා වැටිමෙන් එක් දරුවකු මියගොස් තවත් 17කු පමණ තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.
ප්‍රදේශයට වර්ෂාවත් සමඟ පැවැති තඳ සුළං තත්ත්වය හේතුවෙන් මෙම ගස මෙලෙස කඩා වැටි තිබේ.
12 සහ 13 ශේණිවල ඉගනුම ලබන දරුවන් පිරිසක් මෙලෙස රෝහල් ගත කර තිබේ.
තුවාල ලැබු සිසුන් මේ වන විට බලන්ගොඩ මුලික රෝහලේ ප්‍රතිකාර ලබති.
(ඡායාරූප: වයි.ඵ්.ඵස් වීරවංශ)

මියගිය සිසුවා



