සබරගමුව පළාත් සභාවේ අද (27) පැවති සමාජ සංවර්ධන විශේෂ විධිවිධාන පනත පිළිබඳ ඡන්ද විමසීමදී වැඩි ඡන්ද 7 කින් පරාජයට පත්විය.
ආණ්ඩු පක්‍ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත‍්‍රීවරුන් 20ක් විරුද්ධ ද විපක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් 13ක් ඡන්දය ප‍්‍රකාශ කළහ.

