පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විදයාලයේ විදුහල්පති පේමසිරි අතාවුද මහතාගේ මාරුකිරිමට විරොධය දක්වමින් විද්‍යාලයේ දරුවන්ගේ දෙමවපියෝ අද උදෑසන පිළියන්දල නගරයට පා ගමනින් පැමිණ උද්ඝෝෂණයක නිරත වුහ.