බස්නාහිර හා දකුණු පළාත් මැතිවරණයේ මානාප ගත් අපේක්ෂයන් කවුදැයි දැන ගැනීමට බොහෝ දෙනෙක් අද ලොකු උනන්දුවක් දැක්වුහ.
කොතෙකුත් විද්‍යුත් මාධ්‍ය මගින් එම විස්තර ප්‍රචාරය වුවත් මුද්‍රිත මාධ්‍යයෙන් එය බලා ගන්නා තුරු හිතට සැනසීමක් නැති බව බණ්ඩාරගම පුවත්පත් අලෙවි හලක් අසලට එක් වු පිරිස ඊට හොදම සාක්කියකි.

