යන්ත්‍ර යොදා මැණික් පතල් හැරීමට අවසර ගිය 11 වැනි දා සිට නොදෙන බව ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය පියවර ගෙන ඇත.
බලපත්‍ර ලබාගත් අයගේ අකටයුතු නිසා සිදු වු පරිසර ගැටලු හේතුවෙන් මෙම තීරණය ගත් බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති අසංක වෙලගෙදර මහතා පැවසීය.