බලංගොඩ නගරයේ තානායම අසළ පස් කණ්ඩියක් කපමින් සිටි කම්කරුවන් මතට පස් කණ්ඩියේ කොටසක් කඩා වැටී එක් අයකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.