පකිස්තාන දෙන්නා ඩොලර් මල්ලේ හිරවෙති


රුපියල් අසු තුන්ලක්ෂයක් වටිනා ඇමෙරිකා ඩොලර් තොගයක් පාකිස්තානයේ කරච්චි නුවරට හොරෙන් ගෙන යාමට ආ බව කියන පකිස්තාන ජාතිකයන් දෙදෙනකු රඳවාගෙන ප්‍රශ්න කරන බව රේගුව කියයි.