අද උදෑසනට 10 ට ආරම්භ වීමට නියමිත පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ගැන සාකච්ඡා කීරීම සඳහා විශේෂ පක්ෂ නායක රැස්වීම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මීට ටික වේලාවකට පෙර ආරම්භ විය.