මාතර වෙරළ ආසන්න පෙදෙසක පවත්වාගෙන ගිය පංචකර්ම මධ්‍යස්ථානයක පාරම්පරික වෛද්‍යවරියක හා කාන්තාවන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මාතර පොලීසිය කියයි.
ගැහැනුන් මුදලට කියන පැමිණිල්ලක් මත සෝදිසි වරෙන්තුවක් මත පොලීසිය එහි ගියේ උපාය දූතයන් ද සමගය.
සම්භාහනය සඳහා රුපියල් දහසක් දී කාන්තාවක ලබා ගැනීමෙන් පසුව තවත් දහසක් දිය යුතු බවත් පොලීසිය කියයි.