නොර්වේ විදේශ අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ටෝර් හැට්‍රම් මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (31) ඊ.කේ. 650 දරණ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියේය.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධරයෝ ඔහු පිළිගනු ලැබුහ.
ටෝර් හැට්‍රම් මහතා විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවී සාකච්ජා කිරීමට නියමිතය.
ජායාරූප - ප්‍රසාද් මුතුකුඩ

![vlcsnap-2016-05-31-10h11m35s86[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/vlcsnap-2016-05-31-10h11m35s861.png)
![vlcsnap-2016-05-31-10h11m04s253[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/vlcsnap-2016-05-31-10h11m04s2531.png)
