නොසැලකිල්ලෙන් තව මරණයක්


දඹුල්ලේ ජල යෝජනා ක්‍රමයක මිනුම්  ගනිමින් සිටියදි  තම අත වු ඇලුමිණියම් මිණුම් දඬුව ට්‍රාන්ස්පෝමරයක වැදී වත්තල මා බෝලේ ඩි ජී චින්තක (47) මරුමුවට පත් විය.

P1160331 P1160332 P1160335 P1160336