කල්පිටිය නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා තඹ කම්බි සොරකම් කළැයි අනියම් සේවකයෝ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.