කිරි ඉබ්බෙකුද, ආරක්ෂක සත්වයෙකු වන තාරකා ඉබ්බන් තිදෙනෙකුද මසට මැරූ කල්පිටිය නොරොච්චෝලේ විදුලි බලාගාරයේ ආරක්ෂකයෙකු හා සේවකයෙක් එහි පොලිස් මුරපොළෙන් අත්අඩංගුවට ගෙන පොලිසියට බාර දෙනු ලැබූහ.
දෙදෙනාම චීන ජාතිකයෝය. තාරකා ඉබ්බන් ලග තබාගැනීම, ඇති කිරීම හෝ මැරීම සපුරා තහනම්ය.