නොරොච්චෝලෙ කාර්මික දෝෂයක්


නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීම අද උදේ 9.50 ඇන හිටියේය. එහි ප්‍රකාශකයකු පැවසුවේ ජනන යන්ත්‍රයක සුළු කාර්මික දෝෂයක් හට ගත් බවයි. පැයක් යන්නට පෙර එය යථා තත්ත්වයට  පත් කරන බව ද ඔහු කීවේය.