නොරැටියාගේ ගමන් මල්ලෙන් කුඩු කිලෝ 30ක් එළියට


රාජ තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඇති බව පවසමින් කටුනායක ගුවන්තොටට ආ ලයිබීරියා ජාතිකයකුගේ ගමන් මල්ලේ තිබී කිලෝ තිහක හෙරොයින් සොයා ගත් බව කටුනායක පොලිසිය කියයි.