( හිරන්ත නොර්ටංහැම් සිට ) - 2014 සිංහළ සහ හින්දු අළුත් අවුරුදු උලෙළ අති උත්කර්ෂවත් අන්දමින් සැමරීමට නොර්ටංහැම් ශාන්ති බොද්ධ විහාරය සහ ශ‍්‍රී ලාංකීය සංසදය සැරසෙයි.දා
සිංහළ අවුරුදු කැවිලි පෙවිලි සහ අවුරුදු ක‍්‍රීඩා අංග රැසක් සහිතව ශ‍්‍රී ලාංකීය සංස්කෘතියේ අභිමානය විදෙශියන්ට දැක බලා ගැනීමට හැකි අයුරින් මෙවර අවුරුදු උළෙල සංවිධානය කර ඇත.
විහාරාධිපති තල්දෙනියයේ අමිත හිමියන්ගේ අනුශාකත්වයෙන් සංවිධානය වන අවුරුදු උලෙළ මෙම මස 20 වන ඉරු දින පස්වරු 1 සිට රාත‍්‍රි 10 වන තුරු පැවැත්වීමට නියමිතය.

