නොරටුන්ට ඉඩම් විකුණන්න බෑ


ශ්‍රී ලංකාවේ රජයේ හෝ පෞද්ගලික ඉඩම් විදේශිකයනට විකිණීම මුළුමණින්ම තහනම් කිරීමට රජය තීරණය කළ බව ඇමති මණ්ඩල තීරණ ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල මහතා කියයි.