නොයන බව විදුර කියයි: තාත්තා යන්නෙත් නෑ


යනවා නම් මුලින්ම යා යුත්තේ අපි. අප සෑහෙන්න අසාධාරණක්ම් වලට මුහුණ දුන්නා.  අපි එහෙත් ඉවසාගෙන හිටියා.  මාමත්, හිටපු අගමැති වන මගේ තාත්තාත් තීරණය කළා තව දුරටත් ඉවසන්න. ඉදිරි ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා දීනවීමට අපි කටයුතු කරනවා.  ඉන් පසුව කේවල් කිරීම ආරම්භ කරනවා යැයි කළුතර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණ පැවැති කාන්තා හමුවක දී මෙසේ පැවැසීය.