නොමිලේ අන්තර්ජාල කලාප 78 ක්


නොමිලේ  අන්තර්ජාල පහසුකම්  සපයන අලුත්  “ වයිෆයි “  කලාප  පනස්   දෙකක් (52) පෙරේදා   (9) දිස්ත්‍රික්ක දාහතක්  ආවරණය  කරමින්   සක්‍රිය  කළ බව  ජාතික  තොරතුරු  තාක්ෂණ  හා   සන්නිවේදන  නියෝජිතායතනයේ   වැඩසටහනක්   කළමනාකාර  ගවෂ්කාර්  සුබ්‍රමනියම්  මහතා   පැවසීය.

ඒ  අනුව මේ  වන විට  වයිෆයි   කලාප  හැත්ත අටක්  (78) රටපුරා සක්‍රිය  වෙයි. මහජනතාව සුලභව  ගැවසෙන  ස්ථානවල  මෙම කලාප  සක්‍රිය කර  ඇත.