නොනවත්වා ගිය රියට වෙඩි


දික්වැල්ල රත්මලේදී අද අළුයම  පොලිස් විශේෂ කාර්‍ය බලකායේ පිරිසක් සහ තවත් නාඳුනන පිරිසක් අතර සිදු වු වෙඩි හුවමාරුවේදී  එම පිරිසේ දෙදෙනෙකු මිය ගොස්  එස්.ටී.එෆ් භටයින් දෙදෙනෙක් තුවාල ලදහ.

නවත්වන ලෙස කළ අණ කිරිම නොතකා   දාවනය කිරීම නිසා විශේෂ කාර්‍ය බලකාය එම වාහනයට වෙඩි තබා ඇත.

එම වාහනයෙන්ද වෙඩි තැබු බවත් මිය ගිය තැනැත්තන්  මිනුවන්ගොඩ ප්‍රදේශයේ බවත් දැනගන්නට ඇත.