අද සවස පහට පමණ නොච්චියාගමට වැසි සමග මිනිත්තු පහක් පමණ අයිස් කැට වැටුණු බව ගැමියෝ කියති.
අයිස් කැටයක ප්‍රමාණය මිලිමීටර් 25ක (සෙන්ටිමීටර් දෙක හමාරක) පමණ බව ද ඔවුහු කියති.
ගිය අඟහරුවාදා අනුරාධපුර නගරයට ද අයිස් කැට වැටුණේය.