නොඑන්නම යයි


ගෙදරට යළි නොඑනෙ බව කියා ලියුමක් ලියා තබා යතුරුපැදියකින් ගිය ගම්වැසියෙක් අම්බලන්ගොඩ වතුගෙදරදී තවත් යතුරුපැදියක හැපී මරුමුවට පත්විය. අනෙක් මෝටර්සයිකල් කරුගේ තත්ත්වය ද බරපතලය.