නේපාල දුකේදී ලංකාව පිහිටට


නේපාලයේ පසුගිය දිනවල ඇතිවූ භූමිකම්පාව හේතුවෙන් විපතට පත් ජනතාවට ශ්‍රී ලංකාවෙන් ආධාර ලබාදීමේ වැඩසටහන අද (30) අරලිය ගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය නේපාල මහ කොමසාරිස් රාම් සිං තාපාට රනිල් වික්‍රමසිංහ අගමැති අතින් ලබාදුන්නේය.

DSC_9006

 

වීඩියෝ හා ඡායාරූප - ශාන්ත රත්නායක