නෙළුම්දෙනියේ සිරි පැරකුම් ලාබ වේ


සෝමරත්න දිසානායකගේ සිරි පැරකුම් චිත්‍රපටයේ වීඩියෝව අනවසරයෙන් සීඩී ගත කළැයි කියන නෙළුම්දෙනියේ වීඩියෝහල් හිමියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

වීඩියෝ පටයක් රුපියල් 100කට අලෙවි කර ඇතැයි ද පොලිසිය පවසයි.