නූපනුන් නැති කරන්න බැරිවේ


මෙරට ලියාපදිංචි නොකළ ගබ්සා පෙති 1000 ක් ළඟ තබාගත් ඖෂධ අලෙවිසල් හිමයකුට හා තවත් පුද්ගලයකුට අතිරේක මහේස්ත්‍රාත් රශන්ත ගොඩවෙල මහතා රුපියල් 55,000 ක දඩ නියම කළේය.

පිටකොටුව ගුණසිංහපුර ඖෂධ අලෙවිසලක දිනේෂ් කුමාර්ට රුපියල් 40000 ක්ද වත්තල එන්.මාලන් ට රුපියල් 15000 ක්ද දඩ ගැසිණි.