විසි හතර හැවිරිදි කතකට ගබ්සාවක් කිරීමට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම උප පොලිස් පරීක්ෂකවරයකු හා පොලිස් කොස්තාපල් වරයකු අත්අඩංගුවට ගත් බවත් ගබ්සාව කළැයි කියන නල්ලූරුවේ වෛද්‍යවරයකු ද අත්අඩංගුවට ගැනීමට සොයන බවත් පානදුර පොලිසිය කියයි.

