නූපන් දරුවන් මරන්න කෝටි 3ක බෙහෙත්


ගබ්සා කිරීමට පාකිස්තානයේ සිට හොරෙන් ගෙන්වූ  බෙහෙත් ද්‍රව්‍ය තොගයක් වරායේදී රේගුව විසින් අත්අඩංගුව ගනු ලැබූහ. රුපියල් ලක්ෂ 300 පමණ වටිනා බව කියන මේ උපකරණ තොගය ගෙන්වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පරීක්ෂණ අරඹා ඇතැයි රේගු අධ්‍යක්ෂ මාලි පියසේන මහතා කීය.