කොළඹ මහ නුවර පාරේ පස්යාලේදී ලොරියක් හා බස් රථයක් ගැටී දෙදෙනකු මිය ගොස් 30 දෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
මේ නිසා කොළඹ - මහනුවර පාරේ දැඩි වාහන තදබදයක් ඇතිවී තිබේ.