හෙට අලුයම නුවරඑළියේ මල්තුහින තත්ත්වයක් ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේතුව කියයි. දිවයිනේ බොහෝ පළාත්වල වැසි රහිත කාලගුණයක් පැවැතිය ද උතුරු සහ නැගෙනහිර පළාත්වල කඩින් කඩ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මේ දිනවල පවතින අවම උෂ්ණත්වය නුවරඑළියෙන් වාර්තාවන අතර එය සෙල්සියස් අංශක 5 වශයෙන් සටහන් වේ. උදෑසන මෙන්ම රාත්‍රී කාලයේ පවතින ශීතල තවදුරටත් පවතින බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 23 ත්‍රීකුණාමලයෙන් ද වාර්තාවෙයි.
130

