නුවරඑළි වසන්තය ඇරැඹේ


පාසල් සිසුන් 1588 දෙනකුගේ  තූර්ය වාදන සංදර්ශන උළෙලකින් නුවරඑළියේ වසන්ත උළෙල අද ඇරැඹිණි.සිසුහු පාසල් 32 ක්  නියෝජනය කළහ.

නුවරඑළිය වසන්ත සැණකෙළිය මුලින්ම ඇරැඹූණේ 1888 දීය .