කඩා වැටී ඇති ගොවි ආර්ථිකය නංවන්නැයි කියමින් නුවරඑළිය ගොවි ශක්ති පදනම සහ ගොවීහු පන් දහසක් පමණ නුවරඑළිය නගරයේ අධිෂ්ඨාන පූජාවක් පවත්වති.
මහින්ද රාජපක්ෂ ජනපතිට යැවීම සඳහා නුවරඑළිය මහ දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතාට සංදේශයක් භාර දීමට ද නියමිතය.