නුවර පාරේ අනතුර


වරකාපොළ කජුගම දී අද (23) අලුයම බසයක් හා පිටි පැටවූ කන්ටේනරයක්, මෝටර් රථයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් දෙදෙනකු මියගොස් 35 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. මියගිය අය කවුරුන්දැයි හඳුනාගෙන නැතැයි පොලිසිය කියයි. කොළඹ සිට අනුරාධපුර බලා ධාවන කළ මගී බස් රථය ඉදිරියෙන් ආ කන්ටේනරයේ ගැටී තිබුණි. අනතුරින් පසු බසය මාර්ගය අසල නවතා තිබූ තට්ටු ලොරියක හේත්ත් වී අනතර වී තිබුණි. බසයට පිටුපසින් ආ ත්‍රිරෝද රියක්ද බසයේ ගැටීමෙන් එහි ආ දෙදෙනකු ද තිවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

324

317 318 319 320 321 322 323