දැරණියගල නුරි වත්තේ වතු අධිකාරී නිහාල් පෙරේරා මහතා ඝාතනය කර ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනකුට පහර දී තුවාල සිදු කළැයි රිමාන්ඩ් බාරයේ සිටි දැරණියගල ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති අනිල් චම්පික විජේසිංහ හෙවත්අතකොටා ඇතුළු සැකකරුවෝ විසිඑක්දෙනා අද (25) අවිස්සාවේල්ල මහාධිකරණයට රැගෙන එනු ලැබුහ.
අධිකරණ භූමිය අවට පොලිස් ආරක්ෂාව දැඩි කර ඇත.
ඡායාරූප - ලහිරු හර්ෂණ
ඡායාරූප - බුද්ධික කුමාරසිරි