නුගේගොඩින් කුලියට - උතුරෙදි උකසට


මින් වසරකට පමණ පෙර නුගේගොඩින් කුලියට ගත් කාර් හතරක් හා කැබ් රියක් යාපනයට ගෙන ගොස් උකස් කළ බව කියන උතුරේ තිදෙනකු සමග වාහන පහක් සොයා ගත් බව නුගේගොඩ අපරාධ විමර්ශන අංශය කියයි.

මෙම වාහනවල වටිනාකම රුපියල් කෝටි දෙක හමාරකි.