නුගේගොඩදී ලක්ෂ 12ක් කොල්ලකයි


නුගේගොඩ හතේ කණුව අසල ජම්බුගස්මුල්ල පාරේදී මින් මද වේලාවකට පෙර යතුරු පැදියකින් ආ දෙදෙනකු රුපියල් ලක්ෂ 12ක්  කොල්ල කා ඇතැයි මිරිහාන පොලීසියට පැමිණිලි කර ඇත.