නුගේගොඩ පොලිස් කෝට්ඨාසයේ කුඩු ඇල්ලීම සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පොලිස් බල්ලෙක් ගෙන්වා සිටී. ‘හිරෝස්‘ නමින් හැඳින්වෙන මේ බල්ලා මහනුවර නිල පොලිස් සුනඛ අංශයේ දී වසරක පුහුණුවක් ලැබීය. ඉවකර කඩු ඇල්ලීම සඳහා ගෙන ආ පළමු බල්ලා හිරෝස් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමරත්න මහතාගේ මැදිහත් වීමෙන් මේ බල්ලා මිරිහාන පොලිස් කොට්ඨාස නිල සුනඛ අංශයට ලැබී ඇත.

