නීල ගිරියෙන් පලිඟු මුට්ටියක්


පොතුවිල් පානම ඓතිහාසික නීලගිරි සෑයේ තෙවැනි අදියරේ කැණීම්වලින්  අද (17) ඉපැරණි පලිඟු පූජා භාණ්ඩ තැන්පත් කළ මැටි මුට්ටියක් සොයා ගත් බව පුරාවිද්‍යා ආරංචි කියයි.

එම මුට්ටිය කැඩී බිඳී ගොස් තිබූ බවත් එහි කරඬු වැනි දේ තිබූ බවත් ස්ථිර නොවූ ආරංචි කියයි.

මෙම භාණ්ඩ කොළඹට එවීමට නියමිතය.