2011 දී නීතීඥවරුන්ගේ රාත්‍රී භෝජන සංගහයකදී තමාට පහර දුන්නැයි මාධ්‍යවේදී රාජ්පාල් අබේනායක නීතීඥයා විසින් අශෝක සමරරත්න නීතීඥයාට එරෙහිව පවරා තිබූ නඩුව දෙපාර්ශ්වයේ එකඟත්වයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඉදිරියේ අද (20) සමතයකට පත් විය.
ඒ අතර රාජ්පාල් අබේනායක මහතා අනවසරයෙන් එම රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි බවට පවරා තිබූ තවත් නඩුවක් ද දෙපාර්ශ්වයේ එකඟත්වය පරිදි සමතයකට පත් විය.