බාලවයස්කාර පිරිමි ළමයෙකුට (14) ලිංගික අපයෝජනය කළැයි සැකපිට ජ්‍යෙෂ්ඨ නීතීඥ අනුර සිරිවර්ධන ලබන 01 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් පාලිත සේනාධීර මහතා අද (28) නියෝග කළේය.