2014 අධ්‍යන වර්ෂය සඳහා නීතී විද්‍යාල වලට අඩු සිසුන් ප්‍රමාණයක් බඳවා ගැනීමේ තීරණය අහෝසි කරන රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුහු පිරිසක් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කළහ.
මෙවර සිසුහු 177 දෙනකු බඳවා ගැනීමට නියමිතය.