නීතිපති උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නවා - අගමැති


පිටු 55කට අමතරව ඇමුණුම්වලින් සමන්විත මෙම වාර්තාව නීතිපතිට ඉදිරිපත් කර ඉදිරිපියවර ගන්නා බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු කෝප් කමිටු සාමාජිකයනට හා සභාපතිට ස්තුති කළේය.

මෙම වාර්තාව පාර්ලිමේන්තු වෙබ් අඩවියට යොමු කරන ලෙස සුනිල් හඳුන්නෙත්ති මහතා කතානායකගෙන් ඉල්ලීමක් කළේය.