ඩෙංගු මදුරුවන් බෝවන අයුරින් තම ගෙවත්ත පවත්වාගෙන ගිය නීතිඥවරියක ඇතුළු 25කට නඩු පවරන බව කොහුවල පොලිස් පාරිසරික ඒකකය කියයි. අද පෙරවරුවේ කළ වටලීමකින් මෙම ස්ථාන හඳුනා ගත්තේය.