නීතිඥ සුමිත් සිල්වා සමුගනී


කොළඹ  මහේස්ත්‍රාත්  අධීකරණයේ  නිතීඥවරයකු  ලෙස කටයුතු කළ සුමිත් සිල්වා  මහතා  අභාවප්‍රාප්ත විය. දරුවන් දෙදෙනෙකුගේ  පියකු  වන සිල්වා මහතා 45 වැනි වියේ පසු විය.

දේහය අංක 128/10 පුර්වාරාම පාර  කිරුලපන, කොළඹ 05 ලිපිනයේ  තැන්පත්  කර  ඇත. අවසන්  කටයුතු ඉරිදා (10) සවස කිරුලපන පොදු සුසාන භුමියේ දී  සිදු කිරිමට  නියමිතය.