නීතිඥ එකමුතුව මෛත්‍රීට එකතු වේ


තනි පවුලක් වෙත රටේ සියලුම දේ අයිතිවන වට පිටාවක වෛරී දේශපාලනය අතහැර රට වෙනුවෙන් යමක් කිරීම උදෙසා මෛත්‍රී පාලනයට සහාය දීමට තීරණය කළ බව යහපාලනය සඳහා වන නීතිඥ එකමුතුව පවසයි.

ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව එහි සභාපති නීතිඥ නීත් උදේශ් මහතා කීය.

RDS_4122