නීති සංගම් උළෙලට අගවිනිසුරුට ඇරයුම් නෑ


ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති උපුල් ජයසූරිය මහතා නිල  වශයෙන් රාජකාරී බාර ගැනීමේ උත්සවය හිටපු අගවිනිසුරු ශිරාණි බන්ඩාරනායක මහත්මියගේ සහභාගීත්වයෙන් අද පැවැත්විනි.

අග විනිසුරු මොහාන් පීරිස් මහතාට ආරාධනා කර තිබුණේ නැත.

සාමාන්‍ය සම්ප්‍රදාය වනුයේ අගවිනිසුරුවරයා එහි ප්‍රධාන ආරාධිතයා වීමයි.

නීතිපති පාලිත ප්‍රනාන්දු මහතා පැමිණ උත්සවය ඇරඹීමට කළින් නැගිට ගියේය.