නීති විද්‍යාලයට වැඩිපුර 250ක්


ශ්‍රී ලංකා නීති විද්‍යාලයට සිසුන් බදවා ගැනීමේ කඩයිම් ලකුණු අඩුකර වැඩිපුර සිසුන් 243 දෙනකු බදවා ගැනීමට යයි.

මේ අනුව සිසුන් 309 දෙනකු බදවා ගැනීමට ගත් තීරණය වෙනස් කර 551 දෙනකු බදවා ගැනීමට නියමිතය.

බොදු බල සේනා සංවිධානයේ ගලබොඩඅත්තේ ඤානසාර හිමි ඇතුළු පිරිස් දින කිහිපයක්ම නීති විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් සිසුන් පිරිසකට දැඩි අසාධාරණයක් වූ බව හා බදවා ගැනීමේ පටිපාටිය වෙනස් කරන ලෙසත් ඉල්ලා සිටියේය.