නිශාන්ත රණතුංග මිහින් ලංකා සභාපති


ක්‍රිකට් ආයතනයේ  හිටපු ලේකම්වරයෙකු වන නිශාන්ත රණතුංග මහතා මිහින් ලංකා සමාගමේ  සභාපති හා ප්‍රධාන විධායක නිලධාරී ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබ සිටී.