නිවාඩුවේ කරන්න කැමතිම දේ නිදාගන්න


2017-01-27-ent-23

මම කැමතිම විශේෂාංගයේ අද කැමතිම දේවල් ගැන කතා කරන්න එකතු වුණේ නව පරපුරේ ගායක දුලාජ් ධනුෂ්කයි.

 

2017-01-27-ent-25නිවාඩුවේ කරන්න කැමතිම දේ - නිදාගන්න

කැමතිම ගැහැනිය - අම්මා

කැමතිම ටෙලිනාට්‍ය - දඬුබස්නාමානය

කැමතිම ගීත රචකයා - කරැණාරත්න අබේසේකර

කැමතිම චිත්‍රපටය - දෙව්දුව

කැමතිම අධ්‍යක්ෂක - බූඩි කීර්තිසේන

කැමතිම නව පරපුරේ ගායකයා - භාචි සුසාන්

කැමතිම බීම - ස්ප්‍රයිට්

කැමතිම පලතුර - අඹ

කැමතිම ඇඳුම - අත් දිග කමිසය

කැමතිම පර්ෆියුම් එක - CK

කැමතිම ක්‍රීඩකයා - උසේන් බෝල්ට්

කැමතිම වාහනය - හොණ්ඩා හයිබ්‍රිඩ් සිෆ්ට්

නිවාඩුවේ කරන්න කැමතිම දේ - නිදාගන්න

කැමතිම සංගීත භාණ්ඩය - ගිටාර් එක

කැමතිම ගැහැනිය - අම්මා

කැමතිම මාධ්‍ය - ටී.වී

කැමතිම සමාජ වෙබ් අඩවිය - ෆේස්බුක්

කැමතිම උළෙල - වෙසක්

ආශ්‍රය කරන්න කැමතිම කෙනා - ගර්ල් ෆ්‍රෙන්ඩ්

යන්න කැමතිම තැන - බී ච් එක

ඉන්න කැමතිම තැන - ගෙදර

කැමතිම විදේශ නළුවා නිළිය- රිතික් රොෂාන්, දීපිකා පදුකෝන්

කැමතිම සිදුවීම - ඉස්කෝලෙ යන කාලේ වෙච්චි සිදුවීම්

 

2017-01-27-ent-24