බස්නාහිර පළාතේ රාජ්‍ය ආයතනයක උසස් නිලධරයින්ගේ දෝෂාරෝපණයට ලක් වු බව කියන තරුණ සේවිකාවක දැඩි ලෙස රෝගාතුර වී පානදුර රෝහලට ඇතුළු කරනු ලැබ සිටි.
කොළඹින් බොහෝ බැහැර ඥාතියකුගේ අවමඟුලකට යෑම සඳහා නිවාඩු රැගෙන ගිය බව කියන මෙම සේවිකාවගේ නිවඩු ඉල්ලුම්පත්‍රය නියමිත පුද්ගලයා මගින් අනුමත කර නොගත්තැයි කියන සිද්ධියක් මත ඇය කැඳවා කාර්යාලයයේදී දෙවරක්ම දෝෂාරෝපණය කිරීමෙන් පසුව ක්ලාන්ත වී රෝහල් ගත කළ බවත් ඇය දැඩි ලෙස ආතතීයකට පත් වී ඇති බවත් වෙද්‍යවරු කියති.

